Help:Contents/si

විකිමීඩියා කොමන්ස් යනු නිදහස් පින්තූර, වීඩියෝ, ශබ්ද සහ අනෙකුත් බහුමාධ්‍ය ගොනු වල ගබඩාවකි. උඩුගත කරන ලද ගොනු, මෙටා-විකි, මීඩියාවිකි, විකි පොත්, විකිනිව්ස්, විකිපීඩියා, විකික්වොට්, විකිසෝස්, විකිවර්සිටි, විකිවොයගේ සහ වික්ෂනරිය ඇතුළු විකිමීඩියා සේවාදායකයේ වෙනත් ව්‍යාපෘති තුල පොදු ගොනු ලෙස භාවිත කළ හැක.

මෙම පිටුව විකිමීඩියා Commons නඩත්තු සහ Help පිටු වල සුචියකි. පහත ලිපිවල කොමන්ස් ප්‍රජාවට කියවීම, ලිවීම සහ සහභාගී වීම පිළිබඳ මාර්ගෝපදේශ සහ තොරතුරු අඩංගු වේ.

ඔබ දැනගත යුතු දේ සොයා ගැනීමේ ගැටලුවක් තිබේද? එය නිතර අසන ප්‍රශ්න මගින් ආවරණය නොවන්නේ නම්, උදවු කවුළුව හිදී ඇසීමට උත්සාහ කරන්න.

සාමන්‍ය තොරතුරු

උපකාරක පිටු එකතුව

ඔබට උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය විය හැකි විශාල උපකාරක පිටු කට්ටලයක් විකිපීඩියාවෙන් සොයාගත හැක:

ප්‍රජා පිටු

මූලික පිටු:

නඩත්තු පිටු:

උදව් ගැනීම:

මීඩියාවිකී

මීඩියාවිකි හි ක්‍රියාකාරිත්වය - විකිමීඩියා කොමන්ස් ක්‍රියාත්මක වන මෘදුකාංගය – මෙටාවිකි හි මෙටාවිකි පරිශීලක මාර්ගෝපදේශය මගින් විස්තර කෙරේ. ඔබ මෘදුකාංග දෝෂයක් සැක කරන්නේ නම්, ලිද ලග සංගමය වෙත ප්‍රතිපෝෂණ ඉල්ලා, පසුව එය ෆැබ්රික්ටර් දෝෂ වාර්තා පද්ධතිය භාවිතයෙන් වාර්තා කරන්න. මීඩියාවිකි සංවර්ධකයින් ඔබගේ දෝෂ වාර්තා දැක ගැනීමට ලබා ගත හැකි එකම ක්‍රමය මෙයයි.

විකිමීඩියා කොමන්ස් හි දත්ත සමුදාය භාගත හැක. දැනට පවතින මාධ්‍ය ගොනු වල ඩම්ප් නොමැත.

නීතිමය තොරතුරු සහ සම්බන්ධ වන්න

අප අමතන්න, පොදු වියාචනය, රහස්‍යතා ප්‍රතිපත්තිය, බලපත්‍ර ලබා දීම

විකිමීඩියා කොමන්ස් උපකාරක අන්තර්ගතය

සංස්කාරකවරුන් සඳහා උදවු

ආරම්භකයින් සඳහා තොරතුරු:

ප්‍රකාශන හිමිකම් තොරතුරු:

සාමාන්‍ය තොරතුරු:

විකිමීඩියා කොමන්ස් සඳහා උපකාර වන මෘදුකාංග:

අන්තර්ගතය:

සැකිළි:

Category:Commons help/si#%20
Category:Commons help/si